පමුණුවිල මහා විද්‍යාලයට මීටර් 50ක් දුරින්
පර්චස් 21.5ක අඩක් නිමකළ නිවස සහිත ඉඩම මුදල් හදිස්සියකට, වැඩිම ඉල්ලුමට ඉඩමේ වටිනාකමට පමණක් විකුණනු ලැබේ.
පර්චස් 1 ක් ලක්ෂ 10.5යි.
පමුණුවිල මහා විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුවට පේන දුරින්,
1) මාකොළ පාර ට 1.1 km
2) ගොනවල ට 2.1 km
3) කිරිබත්ගොඩ හන්දිය ට 2.3 km
4) විශාකා බාලිකා විද්‍යාලය ට 2.4 km
5) විහාර මහා දේවි බාලිකා මහා විද්‍යාලය ට 2.7 km
6) කැලණිය විශ්ව විද්‍යාලය ට 2.1 km
7) පෑලියගොඩ අධිවේගී පිවිසුම ට 5.3 km
8) කිරිබත්ගොඩ මහා රෝහල ට 2.9 km
නිස්කලංක පරිසරයක පිහිටි හතරැස් ඉඩම
බැංකු, රෝහල්, පුද්ගලික විද්‍යාල ඉතා කිට්ටුවෙන්
සියළු පහසුකම් සහිතව මුදල් හදිස්සියකට, වැඩිම ඉල්ලුමට විකුණනු ලැබේ.
Call :
072 363 4537
091 22 59903
076 938 8030 (whatsapp)