x Thanks! That's very helpful
This listing is expired!
Land for Sale in Mawanella
Lands for Sale
Posted 4 months ago
76 views
Rs16,000,000.00
Land for Sale in Mawanella
Lands for Sale
Posted 4 months ago
76 views
Description
✅2 acres and 13 perches of land for sale in Gewilipitiya, Mawanella.
✅Total value of land Rs. 16,000,000 (16 Million)
මාවනැල්ල නගරයේ සිට අරණායක දෙසට 12km දුරින් අඹදෙනියවත්ත මාර්ගයේ 500m පමණ දුරින් පිහිටි අක්කර 2 පර් 13 යුත් වාණිජමය වශයෙන් වටිනා අනර්ඝ බිම් කොටසක්.
????නල ජලය, විදුලිය, දුරකතන, මාර්ග හා අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.
????කොන්ක්‍රීට් යෙදූ මාර්ග පද්ධතිය.
????මාවනැල්ල ,කෑගල්ල නගරවලට පහසුවෙන් ලගා විය හැක.
????නිරවුල් ඔප්පු.
????අක්කර තුන් කාලක පමණ ගම්මිරිස් වගාවක්ද ඉතිරිය රබර් වගාවකින්ද සමන්විතය.
????බතලේගල පර්වතයට මුහුණලා නිහඩ,රමණීය පරිසරයක ඇති ඉඩම සංචාරක ආකර්ෂණයකින් යුත් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහාද ඉතා යෝග්‍ය භූමියකි.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න - 0741480806 / 0717825353
Seller details
chathura jayamal
0 active listings
Non-Professional seller
Unregistered user
Contact
Listing location
Gewilipitiya, 71500, Mawanella, Mawanella, Kegalle, Sri Lanka
Stay safe!
Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement. No serious private advertisers ask for a down payment before you meet. Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
Rs16,000,000.00
Land for Sale in Mawanella
by
chathura jayamal